ශාන්ත තෝමස් විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන තෝමසු චිත්‍රපට ප්‍රධර්ශනය
දෙසැම්බර් මස 3,4,5,6 යන දිනයන් හීදී විද්‍යාලීය චාර්ල්ස් රොබින්සන් අනුස්මරණ ශාලාවීදී පැවැත්වීමට නියමිතය. එක දිනක් 
සදහා දර්ශන වාර 2ක් ඇතුලත් වේ. 
පළමු  දර්ශන වාරය - පෙ.ව 9.00 - පෙ.ව 11.00
දෙවන දර්ශන වාරය - පෙ.ව 11.00 - ප.ව 1.30 

මෙහිදී තිරගත කිරීමට නියමිත චිත්‍රපට වල නාමයන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වේ.
සීමිත  චිත්‍රපට ටිකට් පත් සංක්‍යාවක් ඇති බැවින් නැරඹීම සදහා අවශ්‍ය ටිකට් පත් ලබගැනීම සදහා ඉදිරි සතිය ඇතුලත (නොවැ. 26 - 30) 
විද්‍යාලීය තොරතුරු තාක්ෂණ ඒකකයට පැමිණ ටිකට් පත් ලබාගන්න.



Leave a Reply.


Created By- Chamara Senarath